Galoya News
Sunday, July 12, 2020
හෙට (13) සිට එලඹෙන 17 දක්වා සියලූම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. පුද්ගලික පාසල් හා පුදිගලික පංතිද මීට අදාල වේ. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව නිවේදනය කළේය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment