Galoya News
Sunday, July 12, 2020
ජනපති රැස්වීම් අත්හිටුවයි.
ජනපති රැස්වීම් අත්හිටුවයි.
2020 මහමැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්රහණය ඉලක්ක කොටගෙන මේ
මස 13, 14,15 දිනවල ජනපති ප්රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලුම ජනහමු තාවකාලිකව නොපැවැත්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දෙයි.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment