Galoya News
Saturday, December 12, 2020
තවත් කොරෝනා නසන ඖෂධයක්
කොරෝනා එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.
ඇය සඳහන් කරන්නේ මෙ
ම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.
ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා රජයේ වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිව තිබේ.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment