Galoya News
Thursday, September 9, 2021
අද මරණ 175
අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2856 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
මේ සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 477636 ක් බවට පත්වුණා.
තවත් කොවිඩ් මරණ 175 ක් වාර්තා වී ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 10,864 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment