අම්පාර ලේ බැංකුවෙන් හදිසියේ කළ ඉල්ලීමට අනුව ඉගිණියාගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරී කර්නල් යූ.එච්.ටී.එන්. පෙරේරා මහතා විසින් විසින් 12.01.2023 දින ලේ දන් දීමේ
කඳවුරක් සංවිධානනය කර, ඉගිණියාගල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී ලේදන්දීම පවත්වන ලදි. සංවිධායක කර්නල් පෙරේරා මහතාටත්, රුධිරය පරිත්යග කළ රුධිර දායක භවතුන්ටත් අම්පාර ලේ බැංකුවේ කෘතවේදීත්වය පිරිනමා තිබේ.
#galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya






No comments:
Post a Comment