අද උදෑසන ඇතිවූ තද වැසි සමග අම්පාර ස්ථාන රැසක ගස් කඩා වැටී තිබේ. අම්පාර රෝහල අසල විශාල සියඹල ගසක් කඩා වැටී ප්රධාන මාර්ගය අවහිර වී තිබුන අතර මාර්ග මේ වන විට යථාවත් කොට ඇත.
#galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya





No comments:
Post a Comment