අම්පාරේ මෙවැනි මිනිසුන්ද ඇත
.
අම්පාර මොන්ටි හෝටලයේ අධිපති ප්‍රින්ස් කරුනාරත්න මහතා ඔහුගේ කාමර 50කින් සමන්විත අම්පාර මොන්ටි හෝටලය සහ මහනුවර කාමර 80 කින් සමන්විත තරු හතරේ Serendip Stone Hotel and Bungalow යන හෝටල් 2ම නිරෝදායන මධ්‍යස්ථාන වෙනුවෙන් රජයට පවරා දී ඇත.
ඒ අනුව කටුනායකින් අම්පාරට අද රාත්‍රී පැමිනෙන සේවක සේවිකාවන්ට මොන්ටි හෝටලයේ නිරෝදායනය වී තම නිවෙස් වලට යා හැකියි.
No comments:
Post a Comment