Sunday, March 29, 2020

ආදර්ශමත් උහන PHI මහතුන්

ආදර්ශමත් උහන PHI මහතුන් හෙට දින උහන නගරයට එන ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගෙන, හෙට දින උහන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 1m පරතරය තබා ගන්නා ලෙසයි. ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී තම ජීවන භාවිතයෙන්ද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කල ඡායාරූපය දිගාමඩුලු ජනතාවට ආඩම්බර විය හැකි ආදර්ශයක් COVID-19 ව්‍යාප්තිය පාලනයේදී ලෝකයටම ලබාදී ඇත. ඔවුන්ගේ මේ මහා බල සම්පන්න හැගීම වෙනුවෙන් උහන ජනතාවට දිය හැකි උපරිම ගෞරවය නම් හෙට දින මීරයක පරතරයක් තබා ගෙන තම අවශ්‍යතා සපුරා ගැනීම බව විදෙස් මිතුරෙක් මෙම ජායාරූප අපට එවා සදහන් කලේය.

No comments:

Post a Comment