Monday, April 13, 2020

"ඉන්දීය ක්‍රමයට" දඬුවම් පැමිණවු රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම්


"ඉන්දීය ක්‍රමයට" දඬුවම් පැමිණවු රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.


රූපවාහිනී කැමරා කරුවෙකුගේ කාචයේ මෙම සිදුවීම සටහන් වූ නිසා මරදාන රථ වාහන පොලිසියේ සාජන් වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මෙලෙස වැඩ තහනමට ලක් වුනා.
නිකරැනේ මහමග රැදී සිටි 


පුද්ගලයන් දෙදෙනෙකුට ඉහත පොලිස් නිලධාරීන් ඉන්දීය දඩුවම් අනුගමනය කරමින්  හාවෝ පනින දඩුවම පමුනවා තිබුනා.

No comments:

Post a Comment