Wednesday, May 13, 2020

රජගලතැන්න ලේදන්දීම


උහන රජගලතැන්නේදී ලේ දන් දිමේ වැඩසටහනක් රජගලතැන්න බොදිරාජාරමයේ දී පැවැත්විය. රජගලතැන්න තරුණ කැල සංවිධානය කල මෙම ලේ දන්දීමේ වැඩසටහන සදහා, ප්‍රදේශයේ 58 
දෙනෙකු ලේ පරිත්‍යාග කිරීම සිදු විය.


No comments:

Post a Comment