ඉන්දීය නලු අමිතාබච්චනන්ට ඊයේ COVID-19 ආසාදනය වී රෝහල් ගත කල අතර, ඔහුගේ පුත් අභිෂේක් භච්චන්ටද COVID-19 ආසාදනය වී ඇති බව ද සොයා ගත්තා.
අමිතාබච්චන්ගේ ලේලිය හා මිනිබිරියටද COVID-19 ආසාදිතදැයි පරීක්ෂණ පැවැත්වූ අතර එම පරීක්ෂණ වලින් ඓශ්චර්යාරායි හා ජය බච්චන්ට COVID-19 ආසාදිත ඇතැයි එරට මහාරාෂ්ඨ සෞඛ්‍ය ඇමති දැනුම්දීමෙන් තහවුරුව තිබෙනවා. බච්චන් පවුලේ 04කට මේ වන විට කොරොනා වැලදී තිබෙනවා.
ඉන්දියාවේ COVID-19 ව්‍යාප්තිය පැල්පතේ සිට සුපිරි මන්දිර දක්වා පැතිර පැවතීම එහි භයානකකම පෙන්වයි.
ගල්ඔය News

No comments:
Post a Comment