කොරෝනාවට පෙර රන් පවුමක් 65,000 යිකොරෝනාවට පසු රන් පවුමක් 95,000 යි. ඇයි රත්තරන් මෙච්චර ගණන් ජනතාව අසයි.
රන් මිල වැඩිවෙන්න ප්‍රධානම හේතුව රන් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩුවීමයි. කොරෝනා ප්‍රශ්නය නිසා රන් සැපයුම අඩුවුණා. රන්
ආයනයනය කරන අයත් සංචිත ලඟ තබා ගන්නවා. වෙළඳපලේ රන් ප්‍රමාණය අඩුයි. ගුවන් හා නැව් මඟින් ගෙන්වන්නත් බැහැ. ලංකාවට රත්තරන් චීනය, සිංගප්පූරුව, මැලේෂියාව, ඩුබායි වගේ රටවලින් බැංකු හා තවත් අනුමැතිය ලත් ආයතන කීපයක් මඟින් ගෙන්වනවා. ඊට අමතරව බැංකුවලින් වෙන්දේසි කරද්දිත් වෙළඳපලට එනවා. ඒවා දැන් අඩුයි. ඉතිං රත්තරං ගනන්.
ගල්ඔය News

No comments:
Post a Comment