පිගන් නැති අම්පාරේ පිගන් සංස්ථාව
රාජ්‍යව්‍යවසාය හා සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින බව කියන අම්පාර ඉරක්කාමම් පිහිටි පිගන් සංස්ථාව තව දුරටත් විනාශය කරාම ඇදී යයි.
නිෂ්පාදන විශාල ප්‍රමාණයකට දායකත්වය සපයා තවමත් පැරණි යන්ත්‍ර සූත්‍ර ඇති දැක්මක් පෙනෙන්නට නැති ඉරක්කාමම් පිගන් සංස්ථාවේ උලු නිෂ්පාදනය යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා පසුගිය දිනවල උලු නිෂ්පාදනය නැවතී තිබුනි. කිසිදු පිරිසිදු කමක්, පිලිවෙලක් නැති මේ ගව මඩුව දීඝවාපිය වැද පුදා ගන්න යන බැතිමතුන් නිතර දකින දර්ශනයකි. ජාතියේත් දිගාමඩුල්ලේත් නිධානයක් වන මේ කර්මාන්තශාලාව ජාතියේ කම්මැලිකම, දුප්පත්කම පෙන්වීම සියලු ජනයා ඉවසන කාරණයක් නොවේ.





No comments:
Post a Comment