"මේ ගැසට් නිවේදනය ඇතුලේ චීස්, බටර්, ඇපල්, කැමරා ෆෝන් තිබුණා. එතකොට මේකෙන් තෝරගත්තේ යට ඇඳුම. ඇයි ලංකාවේ යට ඇඳුම් මහන්නේ නැද්ද? ලංකාවේ ඔන්න
මහන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ලංකාවේ යට ඇඳුම් මහනවා. ලංකාවේ මහරගම පමුණුවේ පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා යට ඇඳුම් තියෙනවා. ඒවා අඳින්න පුළුවන්."
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී .
No comments:
Post a Comment