ශ්‍රී ලංකාවේ හොදම ඉල්ලුම අම්පාර ගඩොල්,
ශ්‍රී ලංකාවේ වැඩිම ගඩොල් නිෂ්පාදනය කරන කර්මාන්ත පුරයක් ඇත්නම් ඒ අම්පාර විය යුතුය. මේ ගඩොල් වාඩි අක්කර ගනනාවක් පුරා විහිදෙන අතර, සේවකයින් දහස ඉක්මවා සේවය කරන අතර, රටපුරා ගඩොල් අවශ්‍යතාවය වෙනුවෙන් පිරිස් මෙහි පැමිණ ගඩොල් රැගෙන යයි. කොණ්ඩුවටාන වැවෙන් පිටවෙන ජල මාර්ගය හා ගල්ඔය ගඟ අතර මෙම ගඩොල් වාඩි පිහිටා ඇත.
පස්කපා විශාල වශයෙන් වලවල් හෑරුන තැන් කුඹුරු සදහා යොදගනු ලබයි. කලකදී රටපුරාම ප්‍රසිද්ධ වූ ගල්ඔය උලු මෙන්ම අම්පාර ගඩොල්වලටද ඉහල ඉල්ලුමක් පවතී
No comments:
Post a Comment