පාසල් දරුවන් සදහා HPV සහ aTd එන්නත් ලබාදීම 2021-10-09 වන දින එනම් අනිද්දා දින ඩි.එස්.සේනානායක ජාතික පාසලේ දී සිදු කෙරේ... ඔබේ දරුවාගේ පාසලට නියමිත වෙලාවට දරුවා සමග පැමිණ එන්නත ලබාගන්න...
💉aTdඑන්නත,
⏯️ඩි.සේනානායක ජාතික පාසල පෙ.ව.10.30
⏯️සද්ධාතිස්ස ජාතික පාසල - පෙ.ව.11.00
⏯️කාවන්තිස්ස ජාතික පාසල - පෙ.ව. 11.00
⏯️බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල - පෙ.ව.11.30
💉HPV එන්නත,
⏯️ඩි.සේනානායක ජාතික පාසල - පෙ.ව.09.00
⏯️සද්ධාතිස්ස ජාතික පාසල - පෙ.ව.09.30
⏯️කාවන්තිස්ස ජාතික පාසල - පෙ.ව. 09.00
⏯️බණ්ඩාරනායක බාලිකා ජාතික පාසල - පෙ.ව.09.30
⏯️ගාමිණී විද්‍යාලය - පෙ.ව.10.00
⏯️කරංගාව ජනරජ විද්‍යාලය - පෙ.ව. 10.00
⏯️හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විද්‍යාලය - පෙ.ව.10.00
~සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, අම්පාර~
No comments:
Post a Comment