අම්පාර මහ කන්නයේ වගා කටයුතු සදහා බිත්තර වී ලබාදීමේ උත්සවය අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිඝවාපියේදී 30/09/2021 දින සිදුවිය.
මහා කන්නය ප්‍රථමයෙන්ම ඇරඹෙන අම්පාර දිස්ත්‍රික්කයේ මෙවර කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ රටේම අවදානය යොමුව ඇත්තේ ජාතික වී නිෂ්පාදනයෙන් 22%ක් අම්පාර දරණ නිසාවෙනි.
No comments:
Post a Comment