Saturday, March 28, 2020

අකුරණ COVID-19 ආසාදිතයාට චෙක්පොත නිකුත් කල බැංකු නිලධාරිනිය බියෙන්


අද මහනුවර අකුරන ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා ඉන්දියාවට ගොස් පැමිනෙන්නේ මාර්තු 15. නමුත් ඔහු රෝහල්ගතවන්නේ අදයි.(28) පහුගිය සතිය තුල ඔහු සාමාන්‍ය පරිදි බැංකු කටයුතු කර තිබෙනව. බැංකු කවුලුව තුලින් තම චෙක් පොතක් පවා ලබාගෙන තිබෙනවා.
මේ වන විට චෙක් පොත නිකුත් කල කවුන්ටරයේ සිටි නිලදාරිනිය බියෙන් පසුවේ.

No comments:

Post a Comment