COVID-19 ව්යාප්තියෙ
න් අම්පාර ගොදුරක් වුවහොත් අම්පාර මහරෝහලේ වාට්ටු අංක 10 හා 16 ඒ සදහා සූදානම් කොට ඇත. සැක කටයුතු රෝගීන් අම්පාර මහරෝහලට පැමිනෙන්නේ නම් ඔවුන් පරීක්ෂාවට එලිමහනේ ස්ථානයක් ස්ථාපිත කොට ඇත . ජායාරූපයේ ඇත්තේ කොරෝනා යැයි සැකකල රෝගියෙක් පරීක්ෂාවෙන් පසු එම ස්ථානය ජීවනුහරණය කරන ආකාරයයි.
No comments:
Post a Comment