අම්පාර බන්ඩරදූව දුෂ්කරම ගම් ප්‍රදේශයක් වුනත් කලුගල්ඔය ව්‍යපාරය හරහා කුඹුරු කරගැනීමට අවශ්‍ය ජලය ලබාගත හැකි වුනා. වසර 5ක් තිස්සේ වගාකරගත නොහැකිව දුක් වින්ද බන්ඩරදූව ගමේ මිනිස්සු ගොවිතැන් කිරීමට ජලය නොදී තවත් අසරණ කරන්න එපා කියා අම්පාරේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පවුල් 150කට ජලය ලබාදී තවත් පවුල් 150කට ජලය ලබා නොදීම ගැන සොයා බලන ලෙසඅ ම්පාර දිස්ත්‍රික් ලේකම් තුමාගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.
No comments:
Post a Comment