Monday, April 13, 2020

විශ්වවිද්‍යාල මැයි 18 විවෘත්ත කරයි.


මැයි 4 වැනිදා සිට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාල විවෘතවන අතර, මැයි 11 වැනිදා සිට විශ්වවිද්‍යාල අවසන් වසර සිසුන් සඳහා විවෘත වේ. මැයි 18 වැනිදා 
සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල විවෘත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

No comments:

Post a Comment