ඊසානදිග චීනයේ හයිලොන්ජියැං පළාතේ චීන-රුසියාවේ දේශ සීමාවේදී තහවුරු වූ සිද්ධීන් 243 ක් වාර්තා වී ඇත, මේවන විට විට සැකසහිත කොරෝනා වයිරස් වාහක 100 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.
එහි වැඩ බලන නගරාධිපති වැන් යොන්ග්පින් පැවසුවේ, සුයිෆෙන්හේ නගරයේ COVID-19 රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 15-20 අතර ඉහළ යා හැකි බවයි.
නිරෝධායනයේ පුද්ගලයින් 1,479 දෙනෙකු එම පලාතේ සිටින අතර කාරයාලයක් ඇදන් 600ක රෝහලක් බවට පත්කොට ඇත.
රෝග ව්‍යාප්තිය ගැන චීන විදේශ අමාත්‍යංශය පැවසුවේ රුසියාව සමඟ දේශ සීමාව වසා දැමීමට ගත් තීරණය දෙපාර්ශ්වයම එකඟ වූ බවත් මාර්තු 21 සිට දේශසීමාවෙන් 2497ක් පුද්ගලයන් සංක්‍රමනය වූ බවත්ය.

No comments:
Post a Comment