දිස්ක්කයෙන් හමුවූ දෙවන කොරෝනා රෝගියා අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුුවූ 1මු කොරෝනා රෝගියාගේ බිරිදයි. ඒත් සමගම ඔහු ඇසුරු කල පිරිස සිල්ලල 60 දෙනෙක් දම්මින්න හමුදා කදවුරේ නිරෝදායනය මධ්‍යස්ථානයට ඇතුලත් කොට ඇත.
පුද්ගලයින් 320ක් මේ වන විට
අක්කරපත්තුව 19 ග්‍රාමසේවක වසමේ නිරෝදායනයට ලක්කොට ඇත.
මෙයට අමතරව මෙම පුද්ගලයින් සබදතා පැවැත්වූ පුද්ගලයන් සොයමින් බුද්ධි අංශ ක්‍රියා කරයි.

No comments:
Post a Comment