Saturday, April 4, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදය

මුලු ලොවම COVID-19 වසංගතයෙන් වෙලාගෙන ඇති මොහොතේ අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සහ අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් තිබී ඇති අතර එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ශ්‍රී ලංකාව මුලු රජයම එක් අරමුණකට බල මුලු ගන්වමින් මෙහෙයවීම පිලිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූති කොට ඇත.

No comments:

Post a Comment