Wednesday, May 13, 2020

අගුලු දැමීමක් යථා තත්වයට පත්කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධනය පහත ප්‍රශ්ණ 03ට පිළිතුරු විමසයි.


අගුලු දැමීමක් යථා තත්වයට පත්කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධනය පහත ප්‍රශ්ණ 03ට පිළිතුරු විමසයි.
1. වසංගතය පාලනය කර තිබේද?
2. නැවත නැගිටීමකදී සාර්ථකව කටයුතු 
    කිරීමට සෞඛ්‍ය පද්ධතියට හැකිද?

3. නව ආසාදිතයන් හා ඒවායේ        සම්බන්ධතා හඳුනා ගැනීමේ පද්ධතිය ශක්තිමත්ද?
මීට අමතරව පාසල් විවෘත්ත කිරීමේදී සැලකිය යුතු කරුණු පිළිබදව ලේඛණයක්ද ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කර ඇත.
බාගත කරගන්න.
https://www.who.int/publications-detail/considerations-for-school-related-public-health-measures-in-the-context-of-covid-19

No comments:

Post a Comment