නිරිත දිග මෝසම් වර්ෂාව ලබන සතියේ ආරම්භ වීමට ඉඩ ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
එය සකී‍්‍රය වුවහොත් ගංවතුර, නායයෑම් සහ දැඩි සුළං ආදී ආපදා තත්වයක් ඇති විය හැකි බවට
අනතුරු අඟවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.
කොවිඩ් නයින්ටීන් ව්‍යසන තත්වය සමග නිරිත දිග මෝසම් වර්ෂාව සකී‍්‍රය වුවහොත් එය කළමනාකරන කිරිම දැඩි අවධානම් කි‍්‍රයාවලියක්. එබැවින් ජනතාව ඉදිරි කාලගුණ තත්වයන් පිලිබදව පූර්ණ දැනුවත් භාවයකින් සිටිය යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

No comments:
Post a Comment