උහන මායාදුන්න ප්‍රදේශයේ ඉඩම් ආරවුලකදී තරුණයෙක් හා කාන්තාවක් සමග පැවති අසභ්‍ය වචන හුවමාරුවේදී කාන්තාව 13න් හැවිරිදි දුවට පවසා ඇත්තේ තරුණයාගේ හැසිරීම වීඩියෝ
කරන ලෙසයි. කෝපයට පත් තරුණයා මේවාත් වීඩියෝ කරන්නැයි තම නිරුවත ප්‍රදර්ශණය කරමින් නර්තනයක නිරතවී ඇත. මෙම වීඩියෝව සමග උහන පොලීසියට කල පැමිනිල්ට අනුව ක්‍රියාත්මක වූ උහන පොලිස් ස්ථානාධිපති එල්.ඩී.එන්. කරුණාරත්න මහතා පොලිස් සැරයන් ෂර්මිලා ගාල්ලගේ මහත්මිය ඇතුලු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණය සදහා යොමු කරන ලදි. අදාල තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කිරීමෙන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.



No comments:
Post a Comment