අවදානම් නොවන දිස්ත්‍රික්ක අතරේ ගමනාගමනය අද සිට ක්‍රියාත්මක වුවද? අම්පාර බස් නැවතුම්පොලෙන් තමවමත් කිසිම දිස්ත්‍රික්කයකට බස්රථයක් පිටත්ව නොමැත. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ අම්පාර
බස්නැවතුම්පොලේ ගාල් කොට ඇති අතර, මගී ජනයාද බස්රථ ධාවනය වන තෙක් බලා සිටියි. අම්පාර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රවාහන කලමණකරු පවසන්නේ බස් රථ ගමනා ගමනය ආරම්භ කිරීමට අම්පාර පොලීසිය ඉඩ නොදෙන බවයි.
No comments:
Post a Comment