2024 සුනාමියක්,
2030/09/22 උදේ 3.42ට පලමු න්‍යෂ්ටික ප්‍රහාරය, කෝටි 700ක් මිය යයි.
කොරෝනා කියන්නේ රියසල්, පෙරඩ් එක 2030
කවුද මෙහෙම කිව්වේ, සිරිපා අඩවියේ භාවනායෝගී හිමිනමක් කියන භයානක අනාගත
අනාවැකි මේවා. ඒ භික්ෂූන් වහන්සේ මෙහෙම පලමුවෙන් කියන්නේ 2019 අප්‍රේල් 28 ඉරිදා ලංකාදීප පුවත්පතට, ඉන්පසු සිරස පන්සිල් මලුව වැඩසටහනේදී කියනවා ලෝකෙට එන්න තියන භයානකම ව්‍යසනය ගැන https://youtu.be/nKaa7xTJaQE හෙලිදරව්ව


No comments:
Post a Comment