.............................................................................
“ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය ...” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදාරති.
-බුදුන් වහන්සේ-
.................................................
............................
ලොවම සුවපත් කරන
ඔබ සැමට නිදුක් නිරෝගී
සුභ හෙද දිනයක් වේවා!
ලොවම ගිලන්ව ඇති විට ඔබ ගැනත් නොසිතා ගිලානෝපස්ථානයේ යෙදෙන ඔබ බුද්ධ වචනය පිළිපැදීමකි. මහත් ම බුද්ධ පූජාවකි.

No comments:
Post a Comment