2020.05.16 පෙ.ව. 10.00 තොග මිල
තොග මිල ( Rs/1 Kg)
ගෝවා 32-35
මල්ගෝවා 110-120
රතුගෝවා 50-55
බෝංචි 80-100
ලීක්ස් 85-90
කැරට් - නුවරඑළිය 55-60
කැරට් - යාපනය 30-35
කොළබීට් - නුවරඑළිය 50-55
කට්බීට් - මැල්සිරිපුර 30-35
කට්බීට් - යාපනය 0
තක්කාලි 35-40
රාබු 30-35
නෝකෝල් 30-35
කැකිරි 10-12
පිපිඤ්ඤා 20-22
අර්තාපල් - නුවරඑළිය 130-135
අර්තාපල් - යාපනය 0
අර්තාපල් - වැලිමඩ 120-125
අර්තාපල් - ආනයන 90-95
වැටකුළු 70-75
බණ්ඩක්කා 40-50
පතෝල 65-70
කරවිල 60-70
තුඹකරවිල 230-250
වට්ටක්කා - මැලේෂියන් 25-30
වට්ටක්කා - ලොකු 25-30
බටානා 40-45
වම්බටු 60-70
තිත්බටු 150-160
එළබටු 60-70
බෝලබටු 40-45
දඹල 80-85
අවර 70-80
මෑකරල් 45-50
මුරුංගා 100-110
අළුකෙසෙල් 35-40
කෙසෙල්මුව 25-30
ඇඹරැල්ලා 70-80
චවුචවු 35-40
දෙහි 380-400
මාළුමිරිස් 45-70
අමුමිරිස් 60-65
වියළි මිරිස් 360-370
නයිමිරිස් 200-210
ඉඟුරු 250-260
පොළොස් 15-20
රතුළූණූ - ආනයන 130-135
රතුළූණූ - ලංකා 235-250
ලොකුළූණූ- ආනයන 55-58
ලොකුළූණූ- ලංකා 0
අලවර්ග
නෙළුම් අල 130-235
කොහිල අල 50-55
කිරි අල 80-90
මඤ්ඤොක්කා 60-65
බතල 38-40
ඉන්නල 90-100
පලාවර්ග
ලූණුකොළ 0
මුකුණුවැන්න 10
සලාද 35-50
ගොටුකොළ 08-10
කරපිංචා 80-85
අතුගෝවා 40-45
නිවිති 20
කංකුන් 12-15
ධාන්‍යය
බඩ ඉරිඟු ඇට 60-65
සෝයා බෝංචි 100-110
සියඹලා 150-155
තල 650-660
මුංඇට 260
කවුපි 270
කුරක්කන් 150
කඩල 270
රටකජු 240
පළතුරු
සීනි කෙසෙල් 60-65
ඇඹුල් කෙසෙල් 40-45
කෝලිකුට්ටු 140-150
ආනමාළු 120-130
පේර 120-150
පැපොල් 40-45
කොමඩු 35-40
අන්නාසි 100-110
අඹ 60-70
ෆැෂන් 200-205
පොල් 50-55

No comments:
Post a Comment