අම්ෆන් සුළි කුණාටුවෙන් ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 41 ක් බටහිර බෙංගාලයේ සහ ඔඩීෂාහි යොදවා ඇති බව ඉන්දියාව පවසයි. මෙම සුළි කුණාටුව බටහිර බෙංගාලයේ
දීගා සහ බංග්ලාදේශයේ හැටියා දූපත අතර මැයි 20 වනදා පස්වරුවේ බටහිර බෙංගාල වෙරළ තීරයට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාව මුහුණ දෙන දෙවන දරුණුතම කුණාටුව මෙය බව පවසයි.
ගල්ඔය News
No comments:
Post a Comment