Covid-19 ආසාදනය වූවන් 1000 ඉක්මවයි. අද දිනට ආසාදිතයන් 28ක් හමුව ඇති අතර එම කොරෝනා ආසාදිතයින් 28 දෙනා ඕලුවිල් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ
නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සාමාජිකයින් වේ , ඒ අනුව මුළු ආසාදිතයින් 1020කි. ප්‍රතිකාර ලබන පිරිස 442යි. සුවය ලැබූ 569යි.
No comments:
Post a Comment