Sunday, May 24, 2020

උහන කල්මුණේ නව මාර්ගය ප්‍රමිතියෙන් බාල පස් යොදා වැඩ අරඹයි.


උහන කල්මුණේ නව මාර්ගය ප්‍රමිතියෙන් බාල පස් යොදා වැඩ අරඹයි.
වසර 30ක් යුද්ධයෙන් බැට කෑ අම්පාර සිංහල ජනයා සහෝදර මුස්ලිම්, දෙමළ ජනතාවගේ සංවර්ධන කටයුතු දෙස උපාක්ෂාවෙන් බලා සිටියෝය. 



අද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර හා තවත් ආධාර යටතේ මාර්ග 420K.M.කට වඩා ඉදි කිරීම ඇඹූයේ කොරෝනා වසංගතයට පෙර සිටයි. වංසංගතයේ පැතිරීම ගැන බිය සංකා ඇතිවූ විගස සියලු මාර්ග සංවර්ධන කටයුතු නැවතුන අතර, දැන් සතියක පමණ කාලයක සිට මාර්ග ඉදිකිරීම යලි අරඹා ඇත. මෙම මාර්ග නිවැරදි ප්‍රමිතියෙන් ඉදිවීම අම්පාර ජනයාගේ බලාපොරොත්තුවයි. නමුත් ප්‍රමිතියෙන් තොර පස් යොදා ඉදිවන මාර්ග ගැන ජනතාව පසුවන්නේ ප්‍රකෝපයෙන්ය.

No comments:

Post a Comment