ලබන (26) අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි. ලබන 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර ලබා දී ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකය.
No comments:
Post a Comment