ඉන්දියාවේ කොතන හෑරුවත් බුදු පිලිම මතුවෙන බව එරට පුරාවිද්‍ය දෙපාර්ථමේන්තුවේ නිලධාරියෙක් පවසා තිබුනා. අශෝක අධි
රාජ්‍යා විසින් මෙලෙස ඉන්දියාවත් අසල්වැසි රාජ්‍යයන් තුලත් බුදු දහම ව්‍යාප්ත කල නිසා, ඒ ආභාෂයෙන් ගොඩනැගුනු සංස්කෘතික අංග බොහොමයක් තවමත් වැලලී ඇති බවයි ඔහු ප්‍රකාශකොට තිබුනේ.











No comments:
Post a Comment