ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙ
සට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුනේ වසර මුලදීය.
පසුගිය දවස් වල පැතිරගිය වාහන ගැනීමේ පුවතද අසත්‍ය කරමින් ජනාධිපති වරයා වසර 05ක් සදහා අමාත්‍යාංශය වාහන ගැනීම නතර කොට ඇත.
ගල්ඔය News

No comments:
Post a Comment