Thursday, May 14, 2020

මුහුදු මහා විහාරයට හා මානික්කමඩු විහාරය ආරක්ෂක ලේකම් යුධහමුදා පති ඇතුලු ත්‍රිවිධ හමුදා බලඇණියක්

මුහුදු මහා විහාරය රැකීමට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමා සමගින් යුද හමුදාපති ඇතුළු ත්‍රිවිධහමුදා බල ඇණියක් මුහුදු මහා විහාරයට ගොස් මුහුදු මහා විහාරාධිපති සමග සාකච්ඡා කරමින් එහි තත්වය නිරීක්ෂණය කොට අන්තවාදී ප්‍රහාර වලට නිතර ලක් වන ඓතිහාසික 

දීඝවාපී පරිවාර චෛත්‍ය මානික්කමඩු රජමහා විහාරයටද මෙම බල ඇණිය පැමිණ සාකච්ඡා කරමින් එහි තත්වය නිරීක්ෂණය කරන ලදි.

ගල්ඔය News

No comments:

Post a Comment