Sunday, May 24, 2020

අම්ෆන් කල හානිය ගනනය කරමින්


අම්ෆන් සුළි කුණාටුව නිසා ඇති වූ ව්‍යුහාත්මක හානියේ තරම කොල්කටා හි ගුවන් තොටුපල ගස් කඩා වැටීම හා ජලය ගලා බසින දර්ශන වලින් පැහැදිලි වේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. සුළි කුණාටුව බටහිර බෙංගාලයේ අවම වශයෙන් 10-12 දෙනෙකු බි

ලිගන්නට ඇතැයිද සැක කරයි.
බෙංගාල මහ ඇමති මමාටා බැනර්ජි මහතා පැවසුවේ හානිය තක්සේරු කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද 21 පැවැත්වෙන බවයි. ප්‍රධාන ලේකම් රජීවා සිංහ මහතා පැවසුවේ “අපගේ සේවකයින්ට හානියට පත් ප්‍රදේශ කරා ළඟා වීමට කාලයක් ගතවනු ඇත. නිසි වැඩ ආරම්භ කළ හැක්කේ සිකුරාදා පමණ වනවිට. ” බවයි.

No comments:

Post a Comment