Sunday, May 24, 2020

තම රූප ස්වභාවෙන් හා හඩ පෞර්ෂයෙන් පොදු ජනයා වසගයට පත් කල සමිතා ලාංකිකයන්ගේ ⁣ලෝකෝත්තර දිවියට මහගු සේවයක් කරමින් ඇයගේ පෞද්ගලික දිවියේද ඒ හා සමාන ආදර්ශයක් සැපයූවාය.

ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන සමිතා එරන්දතී මහත්මිය නැවත වරක් විවාහ දිවියට.
ස්වර්ණවාහිනී නාලිකාවේ හිත ඉල්ලන තරු වැඩ සටහනට සහභාගී වෙමින් ඇය මෙම අදහස පල කලාය. ඇය මෙහිදී සිය නවතම පෙම්වතාගේ ජායාරූපයක්ද පෙන්වූ අතර, 

රෑ 2.00ට විතර online හිටියේ  තම පෙම්වතා සමග බවත් කියා සිටියේය. 
චිරන්ත එල් ගුණවර්ධන වන තරුණ Tik Tok වීඩියෝවල ජනප්‍රිය තාරකාවක් වන කඩ වසම් තරුණයා ඇයගේ අලුත්ම පෙම්වතා වෙයි. කාවින්ද්‍යා අධිකාරී වන සමිතා හා අතුලගේ දියණිය මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සදහන් කොට තිබුනේ තමන්ට මේ පිළිබද ගැටලුවක් නොවන්නේ තාත්තා මල්ලිවවි මාවයි බලා නොගත්තත් අම්මා අපිව බලා ගත් නිසා බවත්ය.
තම රූප ස්වභාවෙන් හා  හඩ පෞර්ෂයෙන් පොදු ජනයා වසගයට පත් කල සමිතා ලාංකිකයන්ගේ ⁣ලෝකෝත්තර දිවියට මහගු සේවයක් කරමින් ඇයගේ පෞද්ගලික දිවියේද ඒ හා සමාන ආදර්ශයක් සැපයූවාය. 
ගල්ඔය News

No comments:

Post a Comment