ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත විය.
ඔහු අභාවප්‍රාප්ත වූයේ මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවු 71දීය.
ශ්‍රී ලංකා සිනමාවේ ප්‍රවීණයෙකු වන විජේසුරේන්ද්‍ර 1970 ගණන්වල ජනප්‍රිය නළුවෙකි.
ඔහුගේ දශක හතරක් පුරා දිවෙන චිත්‍රපට හා නාට්‍ය රංගන දිවිමඩල මෙසේ අවසන් වූවා.
No comments:
Post a Comment