Galoya News
Wednesday, May 13, 2020
සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
සංජීව මුණසිංහ මහතා යුධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සහ යුධ හමුදා වෛද්‍ය බලකායේ අධිපති තනතුර දැනට දරයි.
රුහුණු විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා MBBS උපාධිය ලබාගත් ඒ මහතා යුධ හමුදා සේවයට එක්වී ඇත්තේ 1986 වසරේදීය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment