Tuesday, May 19, 2020

අම්පාර පොලීසියෙන් බෝධි පූජා පින්කමක්

වසර 30 ක් පුරාවට පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට යුධහමුදාව සමග එක්ව යුධ බිමේ සටන් වැදී තම ජිවිත පුජා කල අභීත පොලිස්
  විරුවන් සිහිපත් කරමින් අම්පාර මණ්ඩලමහා විහාරයේදී සියළු දෙනාට පින් පතා බෝධි පූජාවක් පැවැත්වීමට අම්පාර පොලිසිය කටයුතු කොට ඇත.


No comments:

Post a Comment