Wednesday, May 13, 2020

සෙබලෙක් හදිසියේ මිය යයි


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පිහටි කඳවුරේ රාජකාරී කළ සෙබළෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් 11 අලුයම මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

රට ජාතිය වෙනුවෙන් අනූපමේය සේවයක් කරන SF සෙබලුන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු. මිය ගිය සෙබලාට නිවන් සුව පතමු!

No comments:

Post a Comment