ඊයේ දින එනම් 2020 මැයි මස 19 දින මෙරට සිදු කල මුලු PCR පරීක්ෂණ ප්‍රමාණය 1062යි.එයින් 35දෙනෙකු covid -19 ආසාදිතයන් ලෙස හදුනාගෙන තියෙනවා. ඒ අනුව ලංකාව තුල covid -19 ආසාදනය
වූවන් 1027ක් දක්වා ඉහල ගොස් ඇත. ආසාදිතයන් හමුවීම අතින් ශ්‍රී ලංකාව 103වන ස්ථානය ලබා ඇත. ශ්‍රී ලංකාවතුල covid -19 අසාදනයෙන් 09ක් මියගොස් ඇති අතර මියගිය ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව 134වන ස්ථානයේ සිටී. දැනට ශ්‍රී ලංකාව පවත්වා ඇති පරීක්ෂණ ප්‍රමාණය 46413යි, covid -19 ව්‍යාප්තිය පාලනයට පරීක්ෂණ පවත්වා ඇති ප්‍රමාණය අතින් ලෝකයේ 92වන ස්ථානයට ශ්‍රී ලංකාව තවමත් පත්ව ඇත. ජනගහනයට සාපේකෂව පරීක්ෂණ පැවැත්වීම අතින් ලෝකයේ 132වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. තවමත් covid -19 ආසාදිත තත්වයේ රෝගීන් 449ක් පසුවන අතර, ලොකයේ 93වන ස්ථානයේ ලංකාව රොගීන් සිටීම අතින් පත්වෙනවා.
ගල්ඔය News

No comments:
Post a Comment