ලෝකයේ සමූපකාර ව්‍යාපාරයට දිගු ඉතිහාසයක් පවතී. වර්ෂ 1844 දී සමූපකාර ව්‍යාපාරය විධිමත් අයුරින් ආරම්භ වන්නේ එංගලන්තයේ රොච්ඩේල් නගරය කෙන්ද්‍ර
කරගෙන පිහිටවනු ලැබූ සාධාරණත්වයේ පුරෝගාමීන්ගේ සමාජය මඟිනි. මේ සමූපකාර ව්‍යාපාරයේ පිතෘවරයා ලෙස සැලකෙන්නේ රොබට් ඕවන් මහතාය. වර්ෂ 1922 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සමූපකාර දිනය නම් කළ අතර එතැන් පටන් වසරක් පාසා ජූලි මස පළමු දිනට යෙදී ඇත.
ඩිජිටල් තාක්ෂණය සමඟ ඇතිවන ගෝලීයකරණයට අභියෝග කිරීම සඳහා සමූපකාරයද ඩිජිටල්කරණය කිරීමට කාලය එළැඹ ඇත.
ජායාරූප වල ඇත්තේ ගල්ඔය මිටියාවතේ අතහැර දමා ඇති සමූපකාර ඉඩම් හා ගොඩනැගිලි කිහිපයකි. ගලපිටගල හා ගෝනගල මෙම ඉඩම් හා ගොඩනැගිලි පිහිටා ඇත. අතීතයේ ගල්ඔය ජනපද ආරම්භයේදී සමූපකාර සදහා විශාල ඉඩම් ගොඩනැගිලි ප්‍රමාණයක් ලැබී ඇති අතර විවෘත්ත ආර්ථික ප්‍රතිපත්තිය සමග ගල්ඔය සමූපකාර පද්ධතිය බිද වැටෙන්නට විය. එය ගොඩ නැංවීම සදහා විවිධ සුරංගනා කථා ඇසුනද එවැන්නක් අදටද සිදුවන බවක් පෙනෙන්නට නැත.
ගල්ඔය News

No comments:
Post a Comment