Sunday, July 12, 2020

අමිතාබච්චන්ට කොරෝනා


තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුව ඇති බව සුපිරි ඉන්දීය බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවත්, පුවුලේ අය හා 

කාර්යමණ්ඩලයට ද පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල බලාපොරොරොත්තුවෙන් සිටින බවද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

පසුගිය දින 10 තුළ තමාට සමීපව සිටි සියල්ලම කරුණාකර පරීක්ෂා කර බලන ලෙස ද ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment