හබරාදූව COVID-19 ආසාදිතයා එහි උප දුම්රිය ස්ථානාධිපති ඇසුරු කලත් ඔහුට කොරෝනා නැති බව PCR පරීක්ෂණ මගින් තහවුරුවෙයි.
නමුත් ස්ථානාධිපතිවරයා දින 14ක ස්වයං
නිරෝදායනයනට ලක්කොට ඇත.
දුම්රිය ස්ථානය හෙට දින පෙරවරුවේ කාවනාලිකව වසා දමයි. වෙනත් උප ස්ථානාධිපතිවරයෙක් යෙස වීමත්, එහි විෂබීජ හරණ කටයුතු නිසාත් මෙම තීරණය ගෙන ඇත.

No comments:
Post a Comment