Sunday, July 12, 2020

අම්පාර ලේ දන් දීමේවැඩසටහනක්


ලේ දන් දීමේවැඩසටහනක් හෙට අමපාර නගර ශාලාවේදී.. 2020/07/08 දින උදේ 9.00 සිට සවස 2.00 දක්වා පැවැත්වේ. තම පුතුනුවන් ව
න හිරුක එදිරිසිංහ පුතුගේ 07වන උපන්දිනය වෙනුවෙන් අම්පාර ව්‍යපාරික මහතකු වන ධම්මික එදිරිසිංහ මහතා මෙම ලේ දන්දීමේ වැඩ සටහන සංවිධානය කරයි.




No comments:

Post a Comment