Sunday, July 12, 2020

රාජාංගනයෙන් COVID-19 ආසාදිතයන් 03ක්


කන්දකාඩු සේවය කල රාජාංගණයේ යුධ හමුදා සෙබලෙකු ඇතුළු දරුවන් දෙදෙනාටත් කොරෝනා.. ඔවුන් තිදෙනා අවමංගල්‍යයක
ටද සහභාගි වී ඇත. එක් දරුවෙකු පාසල් ද ගොස් තිබෙනවා .. අවමංගල්‍යයේ සහ පාසලේ සිසුන් ගුරුවරුන්ද නිරෝධනයට ලක් කරයි .. රාජාංගණයේ ජනතාවට අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවෙසින් පිටතට පැමිණීමෙන් වළකින බවද නිවේදනය කර සිටී .

No comments:

Post a Comment